කඨින පින්කම පෙරදැරි කරගෙන සිදු කරන අතිරේක පින්කම් October 24, 2011

2011 නොවැම්බර් මස 05 වැනිදා තෙක් ප.ව. 6.00 සිට7.30 දක්වා ශබ්ද පූජා,බෝධි පූජා,අටවිසි බුද්ධපූජා මෙහෙයවීම - පූජ්‍ය වටබැද්දේ සීලවිමල හිමිපාණෝ

සෑම බදාදා දිනකම ප.ව. 7.30 – 8.30 දක්වා මහා මෛත්‍රිය බෝධිසත්ව නාථ සුරිඳු උදෙසා පවත්වන විශේෂ ස්තුති පූජා – ආශිර්වාද පූජා

සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 6.45 ට අටමුනි බුද්ධ පූජා – මෙත් බෝසතුන්ට පිරිනමන කිරිපිඬු පූජා

සංවිධානය – මෙහෙයවීම

මියංමාර් ජාතික පූජ්‍ය සිං සෝභිත හිමි

පූජ්‍ය පිටිදූවේ විමලමෙත්තෙය්‍ය හිමි

නොවැම්බර් 05 වැනිදා ප.ව. 9.00 මහා පරිත්‍රාණ ධර්ම දේශනය

මෙහෙයවීම - පූජ්‍ය සපුගොල්ලේ විමලමුනි හිමිපාණෝ

 

ඔබේ අදහස්