‘කඨින පිංකම’ Archive

කඨින පින්කමට ආරාධනය October 24, 2011 No Comments

2011.11.06 දින පැවැත්වෙන කඨින පින්කමට පරිවාර පින්කම් සඳහා හැකි හැම අයුරින් දායක වන ලෙසත් පැමිණෙන ලෙසත් ගෞරවයෙන් ආරාධනය කරමු. මුනි දෙසු දහම් විල       –             මැද පිපි කඨින නම් මල පුද කර     සිරිපතුල        -   ලබමු අටමහ පිනෙහි මුල් පල මෙම කඨින කුසලයට    -         පින් [...]

කඨින පින්කම පෙරදැරි කරගෙන සිදු කරන අතිරේක පින්කම් No Comments

2011 නොවැම්බර් මස 05 වැනිදා තෙක් ප.ව. 6.00 සිට7.30 දක්වා ශබ්ද පූජා,බෝධි පූජා,අටවිසි බුද්ධපූජා මෙහෙයවීම – පූජ්‍ය වටබැද්දේ සීලවිමල හිමිපාණෝ සෑම බදාදා දිනකම ප.ව. 7.30 – 8.30 දක්වා මහා මෛත්‍රිය බෝධිසත්ව නාථ සුරිඳු උදෙසා පවත්වන විශේෂ ස්තුති පූජා – ආශිර්වාද පූජා සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 6.45 ට අටමුනි බුද්ධ පූජා – මෙත් බෝසතුන්ට පිරිනමන කිරිපිඬු [...]

2011 නොවැම්බර් මස 06 වන ඉරු දින No Comments

පෙ.ව. 3.00   කඨින මහා පෙරහර  (මෙත්මුනිගම තුංගොඩැල්ල වත්ත නෙත්මී ව්‍යාපාරික ඒ සෝමසිරි මහතාගේ නිවසින් පිටත් වීම.) පෙ.ව. 6.30   කඨින චීවරය බුදු මැදුර තුළ තැන්පත් කිරීම. පෙ.ව. 7.00   බුද්ධ පූජාව – හීල දානය පිරිනැමීම. පෙ.ව. 10.30  කඨින චීවරය සහිත කප්රුක සඟසතු කොට පූජා කිරීම.  පෙ.ව. 10.45  කඨිනානිසංස ධර්ම දේශනය. පෙ. ව. 11.15  බුද්ධ පූජාව – දහවල් [...]

වරකාපොල මෙත්මුනිගම – මෙත්මුනි විහාරයේ 13 වැනි වරටත් පවත්වන කඨින පූජා මහෝත්සවය2011 නොවැම්බර් මස 06 වැනි ඉරු දින No Comments

ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්වේ. ප්‍රධාන දායකත්වය ඩබ්: රත්නසිරි ප්‍රනාන්දු මහතා ඩබ්: හේමාවතී සොයිසා මහත්මිය ඩබ්: රන්දික හිරෝෂ ප්‍රනාන්දු මහතා ෂානිකා නයෝමි මහත්මිය ඩබ්: නෙතක තෙදස් ප්‍රනාන්දු කුමරු ඩිමල් හේමන්ත මහතා චන්ද්‍රිකා රණතුංග මහත්මිය තිමිර නුවන්තක කුමරු දීප්ති මේනකා මහත්මිය රොෂාන් කුමාර සොයිසා මහතා දිනේලි තිරසරා කුමරිය මිහිරි මධුවන්ති කුමරි ශෂිකා ඉවන්ති කුමරි ඇතුළු මෙත්මුනි [...]

වරකාපොල මෙත්මුනි විහාරයේ කඨින මහා පින්කම No Comments

2011 නොවැම්බර් මස 06 වෙනි ඉරු දින කඨින පෙරහර : පෙ.ව. 3.00 ට මෙත්මුනිගම තුංගොඩැල්ලවත්ත,   ඒ සෝමසිරි මහතාගේ නිවසින් පිටත් වේ. කඨින සිවුරු පූජාව : පෙ. ව. 10.00 ට ත්‍රෛකාලික ත්‍රෛනිකායික මහා සංඝරත්නය වෙත පිරිනැමීම. පරිවාර ආසිරි පින්කම නොවැම්බර් මස 05 වනදා ප. ව. 9.00 ට මහා පිරිත් දේශනාව සෙනෙහසින් අප හා එක්වීමට පින් කැමති [...]

වස් එළඹීමේ පිංකම July 4, 2011 No Comments

අන්ධකාරයෙන් ආලෝකයට – අසහනයෙන් සහනයට පිය නඟන, මඟ හෙළි කරන – සිව් මසක අසිරිමත් පුණ්‍ය සමය…. වරකාපොල, මෙත්මුනි වෙහෙර පුද බිමේදී 2011 ජූලි මස 14 දින පස්වරු 4 ට ආරම්භ කෙරේ…. මෙත්මුනි විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේ මෙදින වස් එළැඹෙති. පින්කම් සමයේ මුල් දායකත්වය පානදුර ශ්‍රී මේධානන්ද මාවතේ, අංක 59/13 නිවසේ පදිංචි, [...]

කඨින පිංකම November 6, 2005 No Comments

Katina – 2005 Slideshow  

කඨින පිංකම November 10, 2001 No Comments