2011 ඔබ දිවියට සුව, සෙත, සැනසුම උදාවේවා! January 28, 2011 No Comments
ලෝකනාථ ආයර්‍ය මෛත්‍රෙය මහා බෝධිසත්ත්ව අභිෂේක මංගල පූජෝත්සවය (දොළොස්වන වරටත්) 2011 ජනවාරි මස 31 පස්වරු 3.30ට මෙත්මුනි විහාරයේදී අසිරිමත් මෙත් බෝසත් ආසිරි රිය පෙරහර ජනවාරි මස 30 පෙරවරු 7.30 වරකාපොල මෙත්මුනි වෙහෙරින් පිටත්ව කුරුණෑගල – ගලගෙදර හරහා මහනුවර ශ්‍රී නාථ දේවාලයට පස්වරු 5.30ට පැමිණීම. එහිදී අධ්‍යාත්ම සුව සහන ප්‍රාර්ථනා භාවනා වැඩ සටහන. ජනවාරි මස 31 [...]