‘2010’ Archive

සම්බුද්ධ වන්දනා ආසිරි රිය පෙරහැර හා මෛත්‍රෙය බෝධිසත්ත්ව අභිෂේක මංගල පූජෝත්සවය January 30, 2010 No Comments

11 වැනි වරටත් ජනවාරි මස 30-31 දෙදින අරමුණු රටට සමෘද්ධිය – සමානාත්මතාව – සුවසෙත ශාන්තිය ග්‍රහ අපල රෝ දුක් බිය දුරලීම දායක වන – සහභාගී වන සැමගේ යහපත් පැතුම් ඉටු කර ගැනීම ත්‍රෛකාලික බුද්ධ වන්දනාව හා මෙත් බෝසත් සුරිඳුට ගෞරව දැක්වීම සංවිධානය හා මෙහෙයවීම සමස්ත ලංකා මෙත්මුනි සමාජය මෙත් බෝසත් ආසිරි පූජා කමිටුව අනුශාසනය හා [...]