‘2011’ Archive

2011 ඔබ දිවියට සුව, සෙත, සැනසුම උදාවේවා! January 28, 2011 No Comments

ලෝකනාථ ආයර්‍ය මෛත්‍රෙය මහා බෝධිසත්ත්ව අභිෂේක මංගල පූජෝත්සවය (දොළොස්වන වරටත්) 2011 ජනවාරි මස 31 පස්වරු 3.30ට මෙත්මුනි විහාරයේදී අසිරිමත් මෙත් බෝසත් ආසිරි රිය පෙරහර ජනවාරි මස 30 පෙරවරු 7.30 වරකාපොල මෙත්මුනි වෙහෙරින් පිටත්ව කුරුණෑගල – ගලගෙදර හරහා මහනුවර ශ්‍රී නාථ දේවාලයට පස්වරු 5.30ට පැමිණීම. එහිදී අධ්‍යාත්ම සුව සහන ප්‍රාර්ථනා භාවනා වැඩ සටහන. ජනවාරි මස 31 [...]

සම්බුද්ධ වන්දනා ආසිරි රිය පෙරහර January 26, 2011 No Comments

වරකාපොල – මෙත්මුනි විහාරයේ  සම්බුද්ධ වන්දනා ආසිරි රිය පෙරහර හා මෛත්‍රෙය බෝධිසත්ත්ව අභිෂේක මංගල පූජෝත්සවය 12 වැනි වරටත්  2011 ජනවාරි මස 30-31 දෙදින අරමුණ: . රටට සමෘද්ධිය – සමානාත්මතාව – සුව සෙත ශාන්තිය. . ග්‍රහ අපල රෝග දුක් බිය දුරලීම. . දායක වන සහභාගී වන සැමගේ යහපත් පැතුම් ඉටුකර ගැනීම. . ත්‍රෛකාලික බුද්ධ වන්දනාව හා [...]