‘වස් පින්කම’ Archive

වස් පින්කම July 1, 2010 No Comments

වරකාපොල මෙත්මුනි වෙහර පුද බිමේදී සැමට සිරි සෙත සදන සිව් මසක අසිරිමත් පුණ්‍ය සමය 2010 ජූලි මස 25 වැනිදා පස්වරු 4.00 ට ආරම්භ කෙරේ. විහාරාධිපති ශාස්ත්‍රපති නින්දානේ චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේ මෙදින වස් එළඹෙති. මෙවර වස් පින්කම් සමයේ මුල් දායකත්වය පානදුර ගාළු පාරේ අංක 316A, නිවසේ පදිංචි සුජාතා ද මැල් මහත්මිය [...]