‘වෙනත්’ Archive

ආර්ය මෛත්‍රෙය බෝධිසත්ත්ව අභිෂේක මංගල පූජෝත්සවය January 18, 2012 No Comments

මෙත්තෙය්‍ය නාථෝ තුසිතේ වසන්තෝ පුඤ්ඤානිමානි අනුමෝදිය මෝදමානෝ සබ්බීතියෝ නිච්ච විවජ්ජයිත්වා අම්හේ සදා රක්ඛතු සන්තිදත්වා   මෙත්තෙය්‍ය බෝධිසත්තෝ සෝ වසන්තෝ තුසිතේ පුරේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං සදා රක්ඛන්තු සාසනං සදා රක්ඛන්තු දේසනං සදා රක්ඛන්තු මංපරන්ති

මෙත්මුනි විහාර පෝය ලිත No Comments

දෙවිඳ හද ගඳ කිලිය බුදුගුණ විහිදුවන සත සිසිල ගෙන      දෙන නොමද මෙතමුදු කුළුණු දියරැලි ගලන පිරිකිරි සයුර      සුවදෙන සුවඳ ගුණ කඳ නාථ දෙවිදුනි තුසිතෙ දිදුලන අටිනි           බුදුවන පින ද සතලද කුළුණු පිනි පොද සලන බුදුකුරු සරණ      හිමිවන

යහමග October 25, 2011 No Comments

රාගයෙන් විරාගයට වෛරයෙන් අවෛරයට අන්ධකාරයෙන් ආලෝකයට අසහනයෙන් සහනයට පියනගන මග කියාදෙන යහමග “යහමග” ට දොර කවුළු විවර කරවන වරකාපොල, මෙත්මුනි විහාරයෙන් එළි දැක්වෙන සැමට සැමවිට ප්‍රයෝජනවත් අගනා සදහම් ප්‍රකාශනයකි.

විශේෂ දැනුම් දීම October 24, 2011 No Comments

2011 නොවැම්බර් 10 ප.ව. 2.30 ට (ඉල්පුර පොහෝ දින) සුදු නෙළුම්, රතු නෙළුම්, සුදු ඕලු, රතු ඕලු, මානෙල් මල් සහ පිච්ච මල්පූජාවක් – සුවඳ සහ විලවුන් වර්ග පූජාවක් මෙත්මුනි විහාරයේදී මෙත් බෝසතුන් ගෞතම මුනි සසුන තුළ අවසන් වරට නියත විවරණ ලැබීම සිහිපත් කරමින් නෙළුම් මල් ඇතුළු ඉහත සඳහන් සියලුම මල් වර්ග සහ සුවඳ විලවුන් වර්ග [...]