name
spacer slogan
menu_tri
spacer  
logo

2010/01/30
මෙත් බෝසත් ආසිරි රිය පෙරහර - පළමු දිනය.

2010/01/31
මෙත් බෝසත් ආසිරි රිය පෙරහර - දෙවෙනි දිනය
table_tri

Valid HTML 4.01 Transitional

Valid CSS!

 
 

2007 වසර

සැමවිට සැමගේ
සිතුම් පැතුම්
යහපත් වී සිරිමත් වී
වාසනාවේ රුවත් දොරගුළු විවර වී
සතුට සම්පත සාමය උදාවේවා!

යුද ගිනි නිවී දුක් ගිනි නිම වී
සිතුම් පැතුම් ඉටුවන
නව වසරක් සඳහා
හදපපිරි සෙනෙහසින්
ඔබට ආසිරි පිරිනමනුයේ
මෙත්මුනි වෙහෙර අදිපති
මෙත්සිතැති
නින්දානේ චන්දවිමල හිමිනමය

මෙත්මුනි වෙහෙර සිට - මෙත් බෝසතුන් මුල් කොට
තිදොර සංවර කොට - කරමු පින් අපි සසර දිනුමට


 
   
 
" මේ ලෝකයේ කිසි කලෙකත් වෛරයෝ වෛරයෙන් නො නසිඳෙත්. අවෛරයෙන් ම සංසිඳෙත්. මෙය පුරාන සිද්ධාන්ත ධර්මයෙකි. "

ධම්මපදය, යමකවග්ග ගථා අංක 5
 
     

 

gradient