Posts Tagged ‘අලුත් සහල් පූජෝත්සවය’

වාර්ෂික අලුත් සහල් පූජෝත්සවය April 7, 2011 No Comments

2011අප්‍රියෙල් මස 10 වැනි දින පෙ.ව.6.00ට වරකාපොල මෙත්මුනි විහාරයේදී විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නින්දානේ චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි එකොළොස්වන වරටත් පැවැත්වේ. පූර්ව සූදානම සිද්ධ සූනියම් ගම්භාර විශේෂ දේව පූජාව 2011 අප්‍රියෙල් මස 09 වැනි දින ප.ව.7.30ට යක්කල – බෝගමුව මොරන්නවත්ත දේවාලයේ අධිපති රංජිත් විජේසිංහ මැතිතුමාගේ මෙහෙයවීමෙන් පැවැත්වේ. දෙදින කාල රාමුව 2011-04-09 ප.ව.6.30ට බෝධි පූජාව. [...]