මෙත්මුනි විහාර පෝය ලිත January 18, 2012 අදහස් නැත
දෙවිඳ හද ගඳ කිලිය බුදුගුණ විහිදුවන සත සිසිල ගෙන දෙන
නොමද මෙතමුදු කුළුණු දියරැලි ගලන පිරිකිරි සයුර සුවදෙන
සුවඳ ගුණ කඳ නාථ දෙවිදුනි තුසිතෙ දිදුලන අටිනි බුදුවන
පින ද සතලද කුළුණු පිනි පොද සලන බුදුකුරු සරණ හිමිවන
ආර්ය මෛත්‍රෙය බෝධිසත්ත්ව අභිෂේක මංගල පූජෝත්සවය අදහස් නැත
මෙත්තෙය්‍ය නාථෝ තුසිතේ වසන්තෝ
පුඤ්ඤානිමානි අනුමෝදිය මෝදමානෝ
සබ්බීතියෝ නිච්ච විවජ්ජයිත්වා
අම්හේ සදා රක්ඛතු සන්තිදත්වා
මෙත්තෙය්‍ය බෝධිසත්තෝ සෝ
වසන්තෝ තුසිතේ පුරේ
අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං
සදා රක්ඛන්තු සාසනං
සදා රක්ඛන්තු දේසනං
සදා රක්ඛන්තු මංපරන්ති
යහමග October 25, 2011 අදහස් නැත
Tweetරාගයෙන් විරාගයට
වෛරයෙන් අවෛරයට
අන්ධකාරයෙන් ආලෝකයට
අසහනයෙන් සහනයට
පියනගන මග කියාදෙන
යහමග
“යහමග” ට දොර කවුළු විවර කරවන වරකාපොල, මෙත්මුනි විහාරයෙන් එළි දැක්වෙන සැමට සැමවිට ප්‍රයෝජනවත් අගනා සදහම් ප්‍රකාශනයකි.
විශේෂ දැනුම් දීම October 24, 2011 අදහස් නැත
Tweet2011 නොවැම්බර් 10 ප.ව. 2.30 ට (ඉල්පුර පොහෝ දින) සුදු නෙළුම්, රතු නෙළුම්, සුදු ඕලු, රතු ඕලු, මානෙල් මල් සහ පිච්ච මල්පූජාවක් – සුවඳ සහ විලවුන් වර්ග පූජාවක් මෙත්මුනි විහාරයේදී
මෙත් බෝසතුන් ගෞතම මුනි සසුන තුළ අවසන් වරට නියත විවරණ ලැබීම සිහිපත් කරමින් නෙළුම් මල් ඇතුළු ඉහත සඳහන් සියලුම මල් වර්ග සහ සුවඳ විලවුන් වර්ග පූජාවක් පවත්වා ප්‍රාර්ථනා මෙත් පහන් දල්වා ලොව සිදු වන අපරාධ, ස්වාභාවික දේශගුණික විපත්, රිය අනතුරු වලින් සිදුවන ජීවිත හානි වලක්වා දෙන ලෙස නාථ දෙවියන්ට කරන ආයාචනය සහ මෙත්සරණිය අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාව.
නෙළුම් මල් ඇතුළු සියලුම මල් වර්ගද සුවඳ විලවුන් වර්ගද ඇතුළු පූජා ද්‍රව්‍ය රැගෙන නොවැම්බර් 10 දා ප.ව. 2.30 ට පෙර වරකාපොල මෙත්මුනි විහාරයට පැමිණෙන්න. (මහානුභාව සම්පන්න මෙත් බෝසත් පිළිරුව මෙදින මෙත් මැදුර තුළින් පිටතට වැඩමවා ජනතාවට ආශිර්වාද කෙරේ.)
- විහාරාධිපති නාහිමි -
..
කඨින පින්කමට ආරාධනය අදහස් නැත
Tweet2011.11.06 දින පැවැත්වෙන කඨින පින්කමට පරිවාර පින්කම් සඳහා හැකි හැම අයුරින් දායක වන ලෙසත් පැමිණෙන ලෙසත් ගෞරවයෙන් ආරාධනය කරමු.
මුනි දෙසු දහම් විල – මැද පිපි කඨින නම් මල
පුද කර සිරිපතුල - ලබමු අටමහ පිනෙහි මුල් පල
මෙම කඨින කුසලයට - පින් සිත් දැඩිව එක්කොට
සිත් සතන් තුටු කොට - වන්න දායක සැපත ලැබුමට
මෙයට,
රංජිත් දියාලගොඩ (මුළු දිවයිනටම සාම විනිසුරු)
(මෙත්මුනි විහාරයේ බස්නායක නිලමේ)
ශ්‍රී ලංකා මෙත්මුනි පදනම
විහාරස්ථ දායක සභාව
ධර්ම ශක්ති කුළඟන සමිතිය
මෙත්මුනි දහම් පාසල
ඩබ්: රත්නසිරි ප්‍රනාන්දු
ඩබ්: හේමාවතී සොයිසා
ඇතුළු පවුලේ සියලු දෙනා
කඨින පින්කම පෙරදැරි කරගෙන සිදු කරන අතිරේක පින්කම් අදහස් නැත
Tweet2011 නොවැම්බර් මස 05 වැනිදා තෙක් ප.ව. 6.00 සිට7.30 දක්වා ශබ්ද පූජා,බෝධි පූජා,අටවිසි බුද්ධපූජා මෙහෙයවීම - පූජ්‍ය වටබැද්දේ සීලවිමල හිමිපාණෝ
සෑම බදාදා දිනකම ප.ව. 7.30 – 8.30 දක්වා මහා මෛත්‍රිය බෝධිසත්ව නාථ සුරිඳු උදෙසා පවත්වන විශේෂ ස්තුති පූජා – ආශිර්වාද පූජා
සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 6.45 ට අටමුනි බුද්ධ පූජා – මෙත් බෝසතුන්ට පිරිනමන කිරිපිඬු පූජා
සංවිධානය – මෙහෙයවීම
මියංමාර් ජාතික පූජ්‍ය සිං සෝභිත හිමි
පූජ්‍ය පිටිදූවේ විමලමෙත්තෙය්‍ය හිමි
නොවැම්බර් 05 වැනිදා ප.ව. 9.00 මහා පරිත්‍රාණ ධර්ම දේශනය
මෙහෙයවීම - පූජ්‍ය සපුගොල්ලේ විමලමුනි හිමිපාණෝ
2011 නොවැම්බර් මස 06 වන ඉරු දින අදහස් නැත
Tweetපෙ.ව. 3.00 කඨින මහා පෙරහර (මෙත්මුනිගම තුංගොඩැල්ල වත්ත නෙත්මී ව්‍යාපාරික ඒ සෝමසිරි මහතාගේ නිවසින් පිටත් වීම.)
පෙ.ව. 6.30 කඨින චීවරය බුදු මැදුර තුළ තැන්පත් කිරීම.
පෙ.ව. 7.00 බුද්ධ පූජාව – හීල දානය පිරිනැමීම.
පෙ.ව. 10.30 කඨින චීවරය සහිත කප්රුක සඟසතු කොට පූජා කිරීම.
පෙ.ව. 10.45 කඨිනානිසංස ධර්ම දේශනය.
පෙ. ව. 11.15 බුද්ධ පූජාව – දහවල් දානය පිරිනැමීම.
ප.ව. 12.15 ආගන්තුක ගිහි පිරිසට සංග්‍රහ කිරීම.
ප.ව. 12.45 කඨින චීවරය පිළිබඳ විනය කර්මය.
ප.ව. 2.00 පුණ්‍යානුමෝදනාව.
කඨින පෙරහර ගමන් මඟ – කඨින චීවරය සහිත ත්‍රිපිටක ග්‍රන්ථ රැගත් පෙරහර මෙත්මුනිගම තුංගොඩැල්ලවත්ත ඒ සෝමසිරි මහතාගේ නිවසින් අලුයම 3.00 ට පිටත්ව කුරුණෑගල පාරේ 1 කණුව වෙත ගොස් ආපසු හැරී අඹේපුස්ස ඔරලෝසු කණුව අසලින් නුවර පාර දිගේ තෝලංගමුව 62 කණුව දක්වා ගමන් කොට මෙත්මුනි විහාර මාවතට වැටී එම මාවත දිගේ අවුත් මෙත්මුනිගම පුරා සැරිසරා පෙරවරු 6.30 ට පමණ මෙත්මුනි විහාරයට පැමිණීම.
වරකාපොල මෙත්මුනිගම – මෙත්මුනි විහාරයේ 13 වැනි වරටත් පවත්වන කඨින පූජා මහෝත්සවය2011 නොවැම්බර් මස 06 වැනි ඉරු දින අදහස් නැත
Tweetත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
ප්‍රධාන දායකත්වය
ඩබ්: රත්නසිරි ප්‍රනාන්දු මහතා
ඩබ්: හේමාවතී සොයිසා මහත්මිය
ඩබ්: රන්දික හිරෝෂ ප්‍රනාන්දු මහතා
ෂානිකා නයෝමි මහත්මිය
ඩබ්: නෙතක තෙදස් ප්‍රනාන්දු කුමරු
ඩිමල් හේමන්ත මහතා
චන්ද්‍රිකා රණතුංග මහත්මිය
තිමිර නුවන්තක කුමරු
දීප්ති මේනකා මහත්මිය
රොෂාන් කුමාර සොයිසා මහතා
දිනේලි තිරසරා කුමරිය
මිහිරි මධුවන්ති කුමරි
ශෂිකා ඉවන්ති කුමරි
ඇතුළු මෙත්මුනි විහාරස්ථ සතර පේරුවේ දායක දායිකා පිරිස ධර්ම ශක්ති කුළඟන සමිතිය, මෙත්මුනි දහම් පාසල.
අනුශාසනය මෙත්මුනි විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය නින්දානේ චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
විමසීම්: 035-2268250, 071-4400906, 077-3995699.
වරකාපොල මෙත්මුනි විහාරයේ කඨින මහා පින්කම අදහස් නැත
Tweet2011 නොවැම්බර් මස 06 වෙනි ඉරු දින කඨින පෙරහර : පෙ.ව. 3.00 ට
මෙත්මුනිගම තුංගොඩැල්ලවත්ත, ඒ සෝමසිරි මහතාගේ නිවසින් පිටත් වේ.
කඨින සිවුරු පූජාව : පෙ. ව. 10.00 ට
ත්‍රෛකාලික ත්‍රෛනිකායික මහා සංඝරත්නය වෙත පිරිනැමීම.
පරිවාර ආසිරි පින්කම නොවැම්බර් මස 05 වනදා ප. ව. 9.00 ට මහා පිරිත් දේශනාව
සෙනෙහසින් අප හා එක්වීමට පින් කැමති ඔබ සැමට ළබැඳියාවෙන් කෙරෙන ආරාධනයයි.
රත්නසිරි ප්‍රනාන්දු, හේමාවතී සොයිසා ඇතුළු විහාරස්ථ දායක සභාව.
2011.10.15
මෙත්මුනි විහාරය
වරකාපොල
ටෙලි: 0352268250
සීවලී පිරිත August 1, 2011 අදහස් නැත
Tweet1 පූරෙන්තා පාරමී සබ්බේ- සබ්බේ පච්චේක නායකා
සීවලී ගුණ තේජේන – පරිත්තං තම්භණාමහේ
නජාලි තීති ජාලිතාම්-ආ ඊ ඌ ආම් ඉස්වාහා බුද්ධසාමී බුද්ධ සත්‍යාම්
2 පදුමුත්තරෝ නාම ජිනෝ - සබ්බ ධම්මේසු චක්ඛුමා
ඉතෝ සතසහස්සම්හි - කප්පේ උප්පජ්ජි නායකෝ
සීවලීච මහාථේරෝ - සෝරහෝ පච්චයා දිනං
3 පියෝ දේවමනුස්සානං - පියෝ බ්‍රහ්මාන මුත්තමෝ
පියෝ නාග සුපණ්ණානං - පීණීන්ද්‍රියං නමාමහං
4 නාසං සීමෝචමේසීසං - නාන ජාලිති සංජලිං
සදේව මනුස්ස පූජිතං - සබ්බලාභා උපෙන්තු මේ
5 සත්තාහං ද්වාර මුළ්හෝහං - මහා දුක්ඛ සමප්පිතෝ
මාතා මේ ඡන්ද දානේන – ඒවමාසී සුදුක්ඛිතා
6 කේසේසු ඡිජ්ජමානේසු - අරහත්තමපාපුණි
දේවා නාගා මනුස්සාච – පච්චයානුපනෙන්ති මං
7 පදුමුත්තර නාමඤ්ච – විපස්සං ච විනායකං
සංපූජයිං පමුදිතෝ - පච්චයේහි විසේසතෝ
8 තතෝ තේසං විසේසේන – කම්මාන විපුලුත්තමං
ලාභංලභාමි සබ්බත්ත – වනේ ගාමේ ජලේ ථලේ
9 තදා දේවෝපණීතේහි - මමත්ථාය මහාමති
පච්චයේහි මහාවීරෝ - සසංඝෝ ලෝකනායකෝ
10 උපට්ඨිතෝ මයා බුද්ධෝ - ගන්ත්වා රේවත මද්දස
තතෝ ජේතවනං ගන්ත්වා - ඒතදග්ගේ ඨපේසිමං
11 රේවතං දස්සනත්ථාය - යදායාති විනායකෝ
තිංස භික්ඛු සහස්සේහි - සහ ලෝකග්ගනායකෝ
12 ලාභිනං සීවලී අග්ගෝ - මම සිස්සේසු භික්ඛවෝ
සබ්බ ලෝකහිතෝ සත්ථා - කිත්තයි පරිසාසුමං
13 කිලේසා ඣාපිතා මය්හං - භවාසබ්බේ සමූහතා
නාගොව බන්ධනංඡෙත්වා - විහාරාමි අනාසවෝ
14 ස්වාගතං වත මේ ආසි - බුද්ධසෙට්ඨස්ස සන්තිකං
තිස්සො විජ්ජා අනුප්පත්තො - කතං බුද්ධස්ස සාසනං
15 පටිසම්භිදා චතස්සොච - විමොක්ඛාපිච අට්ඨමෝ
ඡලභිඤ්ඤා සච්ඡිකතා - කතං බුද්ධස්ස සාසනං
16 බුද්ධ පුත්තෝ මහාථෙරෝ - සීවලී ජින සාවකෝ
උග්ග තේජෝ මහාවීරෝ - තේජසා ජින සාසනං
17 රක්ඛන්තා සීල තේජෙන – ධනවන්තෝ යසස්සිනෝ
එවං තේජානුභාවේන – සදාරක්ඛන්තු සීවලී
18 කප්පට්ඨායීති බුද්ධස්ස - බෝධිමූලෙ නිසීදයී
මාරසේනප්පමද්දන්තො - සදාරක්ඛන්තු සීවලී
19 දසපාරමිතප්පත්තෝ - පබ්බජී ජිනසාසනේ
ගෝතම සක්‍ය පුත්තෝසි - ථේරේන මම සීවලී
20 මහා සාවකා අසීතිංසූ - පුණ්ණත්ථෙරෝ යසස්සි සෝ
භවභොගේ අග්ගලාභිසු - උත්තමෝ තේන සීවලී
21 එවං අචින්තියං බුද්ධා - බුද්ධ ධම්මා අචින්තියා
අචින්තියේසු පසන්නානං -විපාකෝ හෝති අචින්තියෝ
22 තේසං සච්චේන සීලෙන - ඛන්ති මෙත්ත බලේන ච
තේපි මං අනුරක්ඛන්තු - සබ්බ දුක්ඛ විනාසනං
23 තේසං සච්චේන සීලෙන - ඛන්ති මෙත්ත බලේන ච
තේපි මං අනුරක්ඛන්තු - සබ්බ භය විනාසනං
24 තේසං සච්චේන සීලෙන – ඛන්තී මෙත්ත බලේන ච
තේපි මං අනුරක්ඛන්තු - සබ්බ රෝග විනාසනං


