යහමග October 25, 2011

රාගයෙන් විරාගයට

වෛරයෙන් අවෛරයට

අන්ධකාරයෙන් ආලෝකයට

අසහනයෙන් සහනයට

පියනගන මග කියාදෙන

යහමග

යහමග” ට දොර කවුළු විවර කරවන වරකාපොල, මෙත්මුනි විහාරයෙන් එළි දැක්වෙන සැමට සැමවිට ප්‍රයෝජනවත් අගනා සදහම් ප්‍රකාශනයකි.

ඔබේ අදහස්